හරිතගිරි විහාරයේ ස්තූපය
✨ හරිත ගමේ ශාන්ත භූමිය ✨

හරිතගිරි විහාරය

ගුණ ධර්ම මතින් ගොඩ නැගෙන යහපත් පරපුරක් තනන අපේ නවෝදයේ පින්බිම

✨ නවතම යාවත්කාලීන ✨

දැනට සිදුවන කටයුතු

නව ධර්ම ශාලාව ඉදිකිරීම
පූජනීය බෝධිය රැකබලා ගැනීම
දෛනික භාවනා වැඩසටහන්
සෙනසුන් අස්න ධර්ම දේශනා
පොහොය දින විශේෂ පූජාවන්
🏗️ දැනට සිදුවෙමින්

නව ධර්ම ශාලාව ඉදිකිරීම

අපගේ විහාරස්ථානයේ නව ධර්ම ශාලාව ඉදිකිරීමේ කටයුතු දැනට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙම ශාලාව බෞද්ධ ධර්ම දේශනා සඳහා ප්‍රධාන ස්ථානයක් වනු ඇත.

ඉදිකිරීම් ක්‍රියාත්මකයි
1 / 5

අපගේ විහාරස්ථානය

🕉️ පූජනීය ස්ථානය

මුනි උත්තම ආංගීරස මහා සෑය

හරිතගිරි විහාරයේ ආංගීරස මහා සෑය බෞද්ධ ධර්මයේ උත්කෘෂ්ටත්වය සහ ගෞරවය නිරූපණය කරයි. මෙම පූජනීය සෑය ප්‍රදේශවාසීන්ගේ ආධ්‍යාත්මික කේන්ද්රස්ථානය ලෙස සේවය කරයි.

මුනි උත්තම ආංගීරස මහා සෑය

අපගේ විහාරස්ථානය පිළිබඳ

50+
වර්ෂ ඉතිහාසය
1000+
දායකයින්
12
වාර්ෂික උත්සව
5
ප්‍රධාන ගොඩනැගිලි

ධර්ම දේශනා

බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය ප්‍රචාරය කිරීමට ගත් උපාය මාර්ග පිළිබඳව විග්‍රහ කිරීමයි.

හරිතගිරි විහාරය

අප සමඟ එක්වන්න

හරිතගිරි විහාරයේ ආධ්‍යාත්මික ගමනට ඔබද එක්වන්න. දායක සභාවට බැඳී සිටිමින් ධර්මයේ ප්‍රචාරයට සහාය වන්න.